අසීමිත කැපවීමක ප්රතිඵලාභිෂේකය
විස්තරාත්මක ප්රතිඵල ලේඛනය සඳහා ප්රතිඵල පිටුවට පිවිසෙන්න.
ඔබේ විභාග සිහිනය ජයගන්නා පන්ති පෙළගැස්ම
A/L සහ O/L සිසුන් උදෙසා දිවයින පුරා දහස් ගණනක් දූ දරුවන්ගේ විශ්වාසය දිනූ පූර්ණ න්යාය, පුනරීක්ෂණ සහ ප්රශ්න පත්ර සාකච්ඡා පන්ති.
අපගේ අසමසම පන්ති වැඩපිළිවෙළ
ඉගැන්වීම්
සාහිත්යය, විචාර, ව්යාකරණ, රචනා යන ප්රධාන කරුණු මුල සිට සරලව ඉගැන්වීම.
නිබන්ධන
සෑම පාඩම් ඒකකයක් සඳහා ම නිබන්ධන ලබා දී ඒ තුළින් ද අභ්යාස කරවීම.
විභාග ප්රශ්න
පාඩම්වලට අදාළ පසුගිය විභාග ප්රශ්න හා වාර විභාග ප්රශ්න කරවීම.
වාර විභාග
වාර විභාගයට පෙර අදාළ පාඩම් උගන්වා අවසන් කර විභාගයට හුරු කරවීම.
ආවර්ජනය
විභාගයට ආසන්න අවසාන මාසයේ විශේෂ සම්මන්ත්රණ මාලාවක් හරහා සියළු පාඩම් නැවත මතක් කරවීම.
රෙකෝඩින්
පාඩම් නැවත නැරඹීමට අවශ්ය නම් විභාගය තෙක් ඕනෑම වාර ගණනක් අපගේ රෙකෝඩින් නැරඹිය හැක.
ඔබේ ගුරුවරයා
- පල්ලෙවෙල මහා විද්යාලයෙන් මූලික අධ්යාපනය ලැබූවෙකි.
- ගම්පහ බණ්ඩාරනායක විද්යාලයෙන් ද්විතීයක අධ්යාපනය ලැබූවෙකි.
- කැලණිය විශ්වවිද්යාලයෙන් ශාස්ත්රවේදී (විශේෂ) උපාධිලාභියෙකි.
- කොළඹ බෞද්ධ හා පාලි විශ්වවිද්යාලයේ බුද්ධ ධර්ම ඩ්ප්ලෝමාධාරියෙකි.
- පුරා වසර 14කට වැඩි ගණනක් වෘත්තීමය සිංහල දේශකවරයෙකි.
- භෞතික හා Online පන්ති යන දෙ ආකාරයෙන් ම පන්ති පවත්වා එහි අත්දැකීම් බහුල ම ගුරුවරයා ඔහු යි.
- මෙතෙක් සියනෑවේ සාමාන්ය පෙළ සිංහල විෂයේ වැඩිම 'A' සාමර්ථ්යය සහිත සිංහල පන්තිය මෙය යි.
අපේ දරුවන්ගේ අදහස්
ලංකාවේ කොහේ හිටියත් අප හා එක්ව සිංහල විෂයට ඉහළම සාමාර්ථ ලබාගත් දූ දරුවන්ගේ සැබෑ අත්දැකීම්.
"Sir සිංහල රසාස්වාදය වල ලකුණු හම්බුනා sir කියුව විදියටම ලියපු නිසා 97% තියෙනවා ♥️ Thank you sir 💐"