300+
2023
'A' සාමර්ථ්‍යය
විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය සඳහා ප්‍රතිඵල පිටුවට පිවිසෙන්න.
සාහිත්‍යය, විචාර, ව්‍යාකරණ, රචනා යන ප්‍රධාන කරුණු මුල සිට සරලව ඉගැන්වීම.
සෑම පාඩම් ඒකකයක් සඳහා ම නිබන්ධන ලබා දී ඒ තුළින් ද අභ්‍යාස කරවීම.
පාඩම්වලට අදාළ පසුගිය විභාග ප්‍රශ්න හා වාර විභාග ප්‍රශ්න කරවීම.
වාර විභාගයට පෙර අදාළ පාඩම් උගන්වා අවසන් කර විභාගයට හුරු කරවීම.
විභාගයට ආසන්න අවසාන මාසයේ විශේෂ සම්මන්ත්රණ මාලාවක් හරහා සියළු පාඩම් නැවත මතක් කරවීම.
පාඩම් නැවත නැරඹීමට අවශ්‍ය නම් විභාගය තෙක් ඕනෑම වාර ගණනක් අපගේ රෙකෝඩින් නැරඹිය හැක.